යෝනකපුර බටහිර-නැගෙනහිර වසම්වල අගුලු අරී


දික්වැල්ල ප්‍රදේශයේ යෝනකපුර බටහිර සහ නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් අද(25) සවස 6.00 සිට හුදකලා බවින් නිදහස් කර ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.