යොවුන් පෙරමුණෙන් රුවන් යයි


එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ සභාපති රුවන් විජයවර්ධන මහතා එයින් ඉල්ලා අස් විය.

වාර්තා ගත මනාප ඡන්ද ප්‍රතිශතයක් ලබා  ඌව පළාත් සභාවට තේරී පත් වූ හරීන් ප්‍රනාන්දු මහතාගේ නම එම තනතුරට යෝජනා කරන බව ඔහු කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී අද ප්‍රකාශ කළේය.

 

DSC_0208