ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ ක්‍රෙගීබර්න් නගරයේ යූරොක් දහම් නිකේතන විහාරයේ කඨින මහා පිංකම කෝට්ටේ සන්තින්ද්‍රිය නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවත්විණි.
දහම් පාසලේ දරුවන් තම විනය ගරුක බව හා ශ‍්‍රී ලාංකීය සංස්කෘතිය එම කඨින පෙරහැරේ ප‍්‍රදර්ශනය විය.
උතුරු වික්ටෝරියා බෞද්ධ සංගමයේ සහ අන්‍ය ආගමික දායක දායිකාවන්ගේ මුල්‍ය හා ද්‍රව්‍යමය ප‍්‍රදානයන්ගෙන් යූරොක් දහම් නිකේතන විහාරස්ථාන භූමියේ, සිදුහත් උත්පත්තියේ සිට පිරිනිවන් මංචකය දක්වා පිළිම නෙළා ඇති අතර, මකර තොරණින් ඇතුළුවනවාත් සමග වෙහෙර වහන්සේ නමක්, අවලෝකිතේෂ්වර හිටි පිලිම වහන්සේ, බෝධීන් වහන්සේ සහ අවුකන බුදු පිළිම වහන්සේගේ අනුරුවක් ද ශ‍්‍රී ලාංකිකයින්ට මෙන්ම අන්‍ය ආගමිකයන්ටද වන්දනාමාන කිරීමට ඉදිකර තිබේ.