අඟහරුවාදා කිසිදු වෘත්තීය සමිතියක් සමග වර්ජනයකට එක් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති කියයි.
ජාතික සේවක සංගමයේ උප සභාපති සුනිල් ද සිල්වා පවසනුයේ රජයට එරෙහිව වර්ජනය කිරීම සඳහා කිසිම සාධාරණ හේතුවක් නැති බවයි.