යුරෝපා රූ රැජින වසඟකල ලංකාවෙ කොල්ලො


ITN නාලිකාවේ විකාශනය වන අමුතුම ආකාරයේ රියැලිටි වැඩ සටහනක් වන Youth got talent වැඩ සටහන හඳුන්වන්න පුළුවන්. මේ සඳහා සම්බන්ධ වෙන්නේ සුවිශේෂි දක්ෂතා තියෙන අය කියලා කියන්න පුළුවන්. මෙහි තරගකාරීත්වය ඉතාමත් වැඩි වන්නේ වෙනස්ම වූ අංශය වලින් මේ සඳහා දායක වෙන හෙයිනි. ඉතිං පිලිප් ජොයෙල් පීටර් සමග ඔහුගේ කණ්ඩායම ඉතාමත් අපූරු නර්තනයක් ඉදිරිපත්කරනු ලැබුවා. මෙම නර්තනය හේතුවෙන් යුරෝපා රූ රැජිනද වසඟ නොවුනානම් ඒක පුදුමයක් කියලා තමයි කියන්න වෙන්නේ. ඉතිං මෙහි දැක්වෙන්නේ එම නර්තනයයි.

වීඩියෝ අනුග්‍රහය - SL Stuff