යුරෝපා සංගමය වන්නියේ


කිලිනොච්චියේ නැවත පදිංචි කිරීම් හා යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ බිම් බොම්බ ඉවත් කිරීම් පිළිබඳව යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් නිරීක්ෂණ චාරිකාවක යෙදී  සිටිති.

කිලිනොච්චිය දිසාපති සුන්දරම් අරුමයිනායගම් හමුවී කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි කරවීම් හා නැවත පදිංචි වූවන්ට දුන් ස්ථීර නිවාස පිළිබඳව සාකච්ඡා කළහ.

රාජ්‍ය නොවන සංවිධාන යාපනය මුහමාලෙයි බිම්බොම්බ ඉවත් කිරීම් පිළිබඳව ද ඔවුහු  සොයා බැලුහ.

21 limg_160211