යුරෝක් වස් පින්කම By None // 2012 නොවැ 18 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රෙගීබර්න් නගරයේ යුරොක් දහම් නිකේතන විහාරයේ කඨින පිංකම කෝට්ටේ සනතින්ද්‍රිය හා කෝට්ටේ පංචින්ද්‍රිය නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණි. උතුරු වික්ටෝරියා බෞද්ධ සංගමයේ සහ අන්‍යාගමිකයකු මූල්‍ය හා ද්‍රව්‍යමය ප්‍රදානයන්ගෙන් යුරොක් දහම් නිකේතන විහාරස්ථාන භූරියේ, සිදුහත් උත්පත්තියේ සිට පිරිනිවන් මංචකය දක්වා පිළිම නෙලා ඇත. මතර තොරණින් ඇතුළුවනවාත් සමග වෙහෙර වහන්සේ නමක් අවලෝකිතේෂ්වර හිටි පිළිම වහන්සේ, බෝධින් වහන්නේ සහ අවුකන බුදු පිළිම වහන්සේගේ අනුරුවක් ඉදි කැර ඇත. කඨින චීවරය තැන්පත් කිරීමෙන් අනතුරුව භික්ෂූන් වහන්සේ 21 නමක් අවුකන බුදුපිළිම වහන්සේ වැද නමස්කාර කළහ. ශ්‍රී ලංකාවෙන් වැඩම කළ භඵික්ෂූන් වහන්සේ මෙන්ම, ඒස්ට්‍රේලියා, වියට්නාම සහ ලාඕස් භික්ෂූන් වහන්සේ ද මේ පිංකමට සහභාගී වූහ. මාලා විජේනායක පවුලේ ප්‍රධාන දායකත්වයෙන් පින්කම සිදු විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත