යුරෝ සියයට ආත්මය ඉවරයි


මිලානෝ නගරයේ පදිංචිකරුවෙකුවන ලාංකිකයකු පසුගියදා ලෙක්කෝ නගරයේ සුවඳ විලවුන් අලෙවිසලකින් යූරෝ සීයයක් පමණ (රු. 17600 පමණ ) වටිනා සුවඳ විලවුන් බෝතලයක් සොරකම් කළැයි වෙළඳසැලෙන් එලියට එනමොහොතේදී  පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු උසාවියට ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.