2004 සිට වසර 11 ක් ශ්‍රී ලංකාවේ අපරාධ පන් ලක්ෂ හැට දෙදහස් හත්සිය හැට හතක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
යුද සමයේ රටේ අපරාධ වැඩි වශයෙන් සිදුවූ බවත් 2009 සිට 2014 දක්වා අපරාධ සියයට 120 න් අඩු කිරීමට පොලිසියට හැකිවූ බවත් පොලිසියේ දක්ෂතාව හා කාර්යක්ෂම බවත් ඔහු කියයි.

