අද සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ 47 වැනි මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා පත් කර තිබේ.
ඔහු සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ උප කුලපති ලෙස කටයුතු කරමින් සිටියේය.
1980දී කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට එක් වූ පීරිස් මහතා ඉන්දියාවේ මදුරාසියේ මූලික පුහුණුව ලබා ඇත.


