යුද උපකරණ සමග ලොරියක් අල්ලයි


මෝටාර් උණ්ඩ 35 ක්, ආර්.පී.ජී. උණ්ඩයක් ඇතුළු යුද උපකරණ තොගයක් පැටවූ ලොරියක් අම්පාර මහඔය දී සොයාගත් බව පොලීසිය කියයි. ලොරියේ රියදුරා ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.