යුක්රේනයේ සිට රුමේනියාවට නීතීවිරෝධී ලෙස සංක‍්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු එරට දේශසීමා පොලීසිය විසින් බ්‍රහස්පතින්දා (31) අත්අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ යුක්රේන දේශසීමා ආසන්නයේ ඇති ඉසා ගංගාව තරණය කරමින් යාත‍්‍රාවකින් රුමේනියාවට පැමිණි ලාංකිකයින් පිරිසකි. ඔවුන් අවුරුදු 21‐46 ත් අතර වයස් පිරිසකි.

