යුක්රේන තානාපති කොළඹ එයි


නවදිල්ලියේ යුක්රේන තානාපති ඇලෙක්සැන්ඩර් ශෙව්වෙන්කෝ කොළඹදී අද (22) විදේශ ඇමැති මංගල සමරවීර මහතා හමුවිය.

මහින්ද රාජපක්ෂ රජය සමයේ රුසියා තානාපතිව සිටි උදයංග වීරතුංග යුක්රේන කැරලිකරුවනට අවි සැපයී  යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහු විදේශ ඇමැති සමග සාකච්ඡා කරන්නට ඇතැයි දැනගන්නට ඇත.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාති සහෝදරයකු වන වීරතුංග ආගිය අතක් නැතැයි රජය කියයි.

1