වැලිගම පැලෑන මුහුදේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනකුගේ සිරුරු අද ගොඩ ගත් බව පොලීසිය කියයි.
පෙර දින සවස ගෙදරින් ගිය මේ සිසුන් දෙදෙනාගේ සෙරප්පු හා ඇඳුම් වැල්ල අයිනේ තිබෙනු දැක ඇතත් ඔවුන් සොයා ගත නොහැකි විය.
ඔවුහු මාතර ශාන්ත සර්වෙසස් හා වැලිගම පාසලක ඉගෙන ගත්හ.