යාපනය චාවකච්චේරි සරචාලෙයි ප්‍රදේශයේ පාළු ඉඩමක ළිඳකින් ක්ලේමෝ බෝබයක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයා ගත් බව පොලිසිය කියයි.
අත්බෝම්බ දෙකක්, බිම් බෝම්බ දෙකක් හා ෂෙල් බෝම්බයක් ද ඒ අතර විය.
මෙම ආයුධ තොගය යුද්ධය පැවැති සමයේ එල්ටීටීඊ සංවිධානය සැඟවූ ඒවා බවට පොලිසිය සැක කරයි.

