අංක තහඩු රහිත යතුරු පැදිවලන් පැමිණ යාපනය නල්ලූර් වීදිය අසල වෙළෙඳසලකට පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාර එල්ලකොට එහි සිටි පුද්ගලයින් දෙදෙනකුට තියුණු ආයුධ වලින් පහරදී පළා ගිය බව කියන කණ්ඩායමක පස්දෙනකු යාපනයේ දී අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.
පහරදීම වෙළෙඳසලෙහි තිබූ සි.සි.ටි.වී කැමරාවේ සටහන්ව තිබූ අතර සැකකරුවන් පහරදීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකොට සිටි බවද යාපනය පොලිසිය පවසයි.
පහරදීම සඳහා 11 දෙනකු පැමිණ ඇති බවත් කියති.

