යාපනයේ බුදු දහම ඉගෙනිමට කැමති දෙමළ දරුවන්ට නාග විහාරයේ මී ගහඡඳුරේ සිරිවිමල හිමියෝ දහම් පාසැලක් පවත්වාගෙන යති.
දරුවෝ හැට දෙනෙක් එහි උගනිති. ඔවුන් වෙනුවෙන් දෙමළ බසින් පන්ති පැවැත්වේ.
අද දුරුතු පොහොය දින බුද්ධ ශාෂන ආගමික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් රමනි ගුණවර්ධන මහත්මියද එහි ගොස් සතුට පල කළාය.