ඉරිදා (06) වැනි දින සන්ධ්‍යාවේ යාපනය දොරෙඅප්පා ක්‍රිඩාංගණයට රැස්වු ක්‍රිකට් ලෝලීන් පිරිසක් ටී 20 ලෝක කුසලාන අවසාන තරඟයෙන් ශ්‍රී ලංකා පිළ ලැබු ජයග්‍රහණය අභිමානයෙන් සැමරූහ.
විවිධ වයස්වල 3000 කට ආසන්න පිරිසක් ක්‍රිඩාංගණයට රැස් වු අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වැනි සංඥා බළකාය ලොකු රූපවාහිනියක් ක්‍රිඩාංගණයේ සවි කැර තිබිණි.
ජාතික ධජය ළෙලවමින් ,අත්පොළසන් දෙමින් ,ගයමින්,හා නටමින් ඔවුහු ශ්‍රී ලංකා පිළේ ජයග්‍රහණ සැමැරූහ.

