යාපනයට සැඩ සුළං


මහේසන් කුණාටුව උතුරේ පළාත් කිහිපයකට වැසි සමග සුළි සුළං තත්ත්වයක් ඇති විය.

ගස් කඩා වැටී විදුලිය අවහිර විය.

ගෙවල් 214කට පමණ හානි සිදු විය.

මිනිත්තු 10ක් 15ක් පමණ සැඩ සුළං පැවතියේය.

අඩු ගණනේ පස් දෙනකු පමණ තුවාල ලබන්නට ඇතැයි දැනගන්නට ඇත.