යාපනයට නව ආඥාපතිවරයෙක්


යාපනය නව ආරක්ෂක ආඥාපති ලෙස මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා වැඩ බාරගත්තේය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් නන්දන උඩවත්ත මහතා යුද හමුදා මූලස්ථානයේ විධායක ජනරාල්වරයා ලෙස පත්වීමෙන් මේ පදවිය හිස් විය.

නව ආඥාපති මහේෂ් සේනානායක ආගමික වතාවත් මැද නව ධූරයේ වැඩ බාරගත්තේය. ආචාර පෙළපාළියක්ද පැවැත්විණි.

web_army_201627 web_army_2016272