
(රොෂාන් ගුණරත්න)
තිසර පෙරේරාගේ (68) සහ ධනංජය ද සිල්වාගේ (61) වේගවත් පිතිහරඹය හමුවේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 8 වැනි තරගයේදී මහනුවර ටස්කර්ස් පිලට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 54 ක ජයක් හිමිකර ගැනීමට යාපනය ස්ටැලියන්ස් පිල සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් යාපනය ස්ටැලියන්ස් පිල කඩුලු 8 ක් දැවී ලකුණු 185 ක් රැස්කිරීමට සමත්විය.
යාපනය ස්ටැලියන්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 185
(ධනංජය ද සිල්වා 61, තිසර පෙරේරා 68, අසේල ගුණරත්න 20/2, නවීන් උල් හක් 44/3)
මහනුවර ටස්කර්ස් - ඕවර 17.1 කදී සියලුදෙනා දැවී 131
(කුසල් මෙන්ඩිස් 20, බ්‍රෙන්ඩන් ටේලර් 46, අසේල ගුණරත්න 31, උස්මාන් ශින්වාරී 17/3, තිසර පෙරේරා 9/2, වනිඳු හසරංග 17/2, සුරංග ලක්මාල් 27/2)





වැඩි විස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න

