සිසු ගැටුමක් නිසා වසා දැමුණු යාපනය සරසවියේ ඉංජිනේරු, කෘෂි හා වෛද්‍ය පීඨ අද යළි විවෘත කරන බව එහි උපකුලපති වසන්ති අරසරත්නම් මහත්මිය පැවසුවාය.