යාපනය ආරක්ෂක සේන මූලස්ථානය සංවිධානය කළ වෙසක් කළාපය උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය නගරයේදී ආරම්භ කැරිණි.
අලංකාර පහන්කූඩු, දන්සැල් ද දමිළ දරු දැරියන් විසින් ඉදිරිපත් කරණු ලැබු ‘යාපා පටුනයි දහමි අමාවයි‘ බැති ගී සංදර්ශනය ද වෙසක් පොහෝ දින රාත්‍රී පැවැත්විණි.
මෙම අවස්ථාව සදහා යාපනය ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා ඇතුළු යාපනය ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් පිරිසක් ද සහභාගී වූහ.