යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් 10 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවයකදී මෙම ගැටුම සිදුව ඇතැයි පොලිසිය පවසයි. මේ හේතුවෙන් විද්‍යා පීඨය තාවකාලිකව වසා ඇතැයි යාපනය විශ්ව විද්‍යාල ආරංචි පවසයි.
යාපනය විශ්ව විද්‍යාලයේ ගැටුමක්
Recommended Articles