යාපනය පුංකුඩිතිව්හි විද්‍යා දැරිය කෙළෙසීයැයි සැකපිට සිටින සැකකරුවන් නව දෙනා ද, රැඳවුම් බාරයේ සිටි සැකකරු ද ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් එස් ලෙනින් කුමාර් මහතා අද නියෝග කළේය.
සැකකරුවන්ගේ ඩී එන් ඒ වාර්තා අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණි.

