යාපන සරසවි දොරටුව වැසේ : සිසු මරණවලට සාධාරණය ඉල්ලති


යාපන සරසවියේ සිසු මරණ ගැන නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් යාපනය විශ්ව විද්‍යාල සිසුහු එයි ප්‍රධාන ගේට්ටුව වසාගෙන විරෝධතාවක් අරැඹූහ.

සිසු මරණවලට විරෝධය පළ කරන බැනරයක් ද ගේට්ටුවේ එල්ලා තිබිණි.

රාජකාරියට ආ අනධ්‍යයන සේවකයෝ සහ ඇතැම් කථිකාචාර්යවරු ගේට්ටුවෙන් පිටත පාර අයිනට වී සිටියහ.

0-02-06-1e987dcc3a3688ca9c9653fe8520cd5d523b7a7c6cfeea02a783bc6de3af073a_full

0-02-06-8873c5c83697a4478c571d728b4c0a031afa5f2696ef158fb4f5a732494f8ca8_full 0-02-06-4a9187b56e0043d6cba0a30bd665ad18d89a7318ebfc981b30b57769993e07b1_full0-02-06-7137b790b7754e3d622d287e76bd961ee8986260ce688484a8179fdb7f3af4f5_full 0-02-06-ecd953dbbd13f3c977ad5e908cc3cee693052f6bae44dc078abe4a04e8afd9b7_full