යාපන ඝාතනයට නුවරඑළියේ උද්ඝෝෂණ


යාපනයේ පාසල් සිසුවියක සමූහ දූෂණයට ලක්කැර මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට දැඩි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් නුවරඑළියේ පාසල් සිසු සිසුවියන් හා වැඩිහිටියන් අද විරෝධතා පා ගමනක නිරතවිය.