යාපන උසාවියටත් හානි


යාපනයේ 17 හැවිරිදි දැරියක සමූහ දූෂණයට ලක්කළ බව කියන සැකකරුවන් යාපනය උසාවියට ඉදිරිපත් කරද්දී ප්‍රකෝපවූ පිරිසගේ ප්‍රහාරයෙන් යාපනය උසාවියට බන්ධනාගාර බසයකට හා පොලිස් මුරපොළට දැඩි හානි සිදුවීයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.