යාන් ඔය 500ක් අ'පුරේ පෙළපාලි


පහළ යාන් ඔය ව්‍යාපාරයට අත්පත් කරගත් ඉඩම් වෙනුවෙන් වසර තුනකට පසුවද වන්දි නොගෙවු යැයි කියමින් 500 පමණ දෙනා අනුරාධපුර කච්චේරිය අසල අද (12) උද්ගෝෂණයක් කළහ.

DSC03567ss DSC03569 DSC03575