කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයකු වූ අරුලානන්දන් නිශාන්තන් රුපියල් කෝටි 24කට අධික වටිනාකමකින් යුතු හෙලිකොප්ටර් යානයක් විනාශ කිරීමට යොදා ගත් ගුවන් යානා මිසයිල කොපුව ගුවන් හමුදා කෞතුකාගාරයට ලබාදීම සදහා රත්මලාන ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරීවරයාට ලබන 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නොතිසි නිකුත් කළේය.
ති‍්‍රකුණාමලය මහාධිකරණයේදී ඔහු නිදහස් විය.
මොහු ප‍්‍රභාකරන්ගේ ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයකු බවත් ගුවන් යානා නාශක මිසයිල පුහුණුවක්ද ලබා ඇති බවත් කියති.

