යාත්‍රාවට අකුණක්


මද වැස්සේ මුහුදු ගොස් එමින් සිටි ධීවරයන් තිදෙනෙකු රැගත් බෝට්ටුවක් ගොඩ බිමට ලං වෙද්දී අකුණක් වැදීමෙන් ධීවරයෙකු මියගිය බවත් අනෙත් දෙදෙනා කම්පනයට ලක් වී ඇති බවත් අසල්වැසියෝ කියති.