බටපෙළ කහටගහපිටිය ප්‍රදේශයේ නිවෙසක පවත්වාගෙන යන ආගමික මධ්‍යස්ථානය ඉවත් කරන ලෙස ඉල්ලා සිංහල රාවය සංවිධානය ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් බටපොළ - බැද්දේගම මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කළහ. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනයට බාධා විය.