යහපාලනයේ නීතී හයක් නීති පොතට


නව පාර්ලිමේන්තුවේ සම්මත වු පළමු පනත් හයකට කතානායක කරු ජයසුරිය මහතා අද (30) සිය අත්සන යෙදීමෙන් නිති ගතවිය.

දේශිය ආදායම් බදු සංශෝධන පනත ජාතිය ගොඩනැගිමේ බදු සංශෝධන පනත,ඔට්ටු ඇල්ලිමේ හා සුරාබදු සංශෝධන පනත, ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත, ආර්ථික සේවා  ගාස්තු සංශෝධන පනත, එකතුකළ අගය මත බදු සංශෝධන පනත සහ මුදල් පනත ද ඊට ඇතුළත් වේ.