වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ ඉසිපතන විදුහල සහ වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල අතර බී. ආර්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ පළමු ඉනිමේ ජය ලැබූහ.
ඉසිපතන විදුහලේ යමේෂ් රණසිංහ (23/5) සහ චමීර දිසානායක (27/5) කඩුලූ ත‍්‍රිත්ව දෙකක් දවාගැනීමට සමත් වූහ.
ජෝශප් වාස් විදුහල පළමු ඉනිම 95 (සෙව්වන්ද ද සිල්වා නොදැවී 34, සඳරු රණසිංහ 28, ෂෙහාන් ප‍්‍රනාන්දු 23, යමේෂ් රණසිංහ 23/5, ශාමින්ද පෙරේරා 9/3) සහ දෙවැනි ඉනිම 191 (කසුන් විඳුර 87, ෂෙහාන් මධුසංඛ 31, ෂෙහාන් ප‍්‍රනාන්දු 21, චමීර දිසානායක 27/5, ඩිලාන් පුංචිහේවා 44/2)
ඉසිපතන විදුහල පළමු ඉනිම 158 (චමීර දිසානායක 36, මලීන් ඩයස් 33, දේශාන් ජයකුමාර් 20, රන්සි පීරිස් 46/6, තරිඳු හසංක 21/2* සහ දෙවැනි ඉනිම කඩුලූ 8 ට 63 (චෙනුත වික‍්‍රමසිංහ 24, මලින් ඩයස් 20, තරිඳු හංසක 11/4, ෂෙහාන් මධුසංඛ 17/2)