ඉන්දීයාවේ සරණාගත කදවුරුවල සිටින හෝ කඳවුරු වලින් පිටත සිටින ලක්ෂයකට අධික ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් යළි සිය මව් රටට පැමිණෙන්නේ ද යන්න තීරණය කළ යුත්තේ ඔවුන් විසින්ම බව ඉන්දීය ප්‍රවාහන හා නාවික අමාත්‍ය පී.රාධ ක්‍රිෂ්ණන් මහතා ප්‍රකාශ කර ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කරයි.

