යතුරුපැදිය පෙරලී පියා මරුට


කටුවන වලස්මුල්ල මාර්ගයේ පුවකගස්ආර පාලම අසළදී යතුරු පැදියක් අනතුරට පත්වීමෙන් පියකු මියගොස් දියණියන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කැර ඇතැයි පොලීසිය කියයි. (සවි)