යතුරුපැදිය දෙන්නෙක් එලොව යවයි


පානදුරේ හා පිළියන්දලදී යතුරු පැදි අනතුරු දෙකකින් දෙදෙනකු මියගොස් එක් අයකු තුවාල ලැබීය.

පානදුරේදී පාරේ ගිය කතකද පිළියන්දල දී යතුරුපැදිකරුද මිය ගියේය. මිය ගොස් පසුපස ගිය පුද්ගලයා තුවාල ලැබීය.

DSC06215

DSC06244

DSC06252

DSC06222 vlcsnap-2016-02-07-12h01m37s113