යතුරුපැදිකරු බසයේ රෝද දෙකටම යටවේ


මතුගම නගරයේදී   බස් රථයක ඉදිරිපස හා පසුපස රෝද දෙකටම හසු වූ යතුරු පැදිකරු මිය ගිය බව පොලිසිය කියයි.

මුලින්ම ඔහු ඉදිරිපස රෝදයට හසු වී ඇත.