අරලගංවිල වරාපිටිය මාර්ගයේ දී යතුරුපැදිකරුවකු වෙහෙරගල ඇලට වැටී මියගොස් ඇත. ඔහුගේ සිරුර ඊට මීටර් 800ක පහළින් තිබියදී සොයාගත් බව පොලිසිය අරලගංවිල පොලිසිය කියයි.