පාර අයිනේ නවතා යන යතුරුපැදි සොරකම් කර කොටස් ගලවා, චැසි දෙකක් මත්තේගොඩ පල්දෝරු පද්ධතියකට එක් කළැයි කියන තරුණයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන්ගේ නිවෙස් වල තිබී යතුරු පැදි දෙකක් හා යතුරුපැදි අමතර කොටස් සොයා ගත් බවත් යතුරුපැදි මස් කරන කල්ලියේ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ද නියමිත බවත් පොලිසිය කියයි.