යතුරුපැදි දෙකක් ගැටේ


ඇල්පිටිය නගරය සමීපයේ දී යතුරුපැදි දෙකක් ගැටීමෙන් යතුරුපැදිකරුවකු මිය ගොස් තුන් දෙනෙක් තුවාල ලදහ.