පුත්තලම තබ්බෝවේදි යතුරු පැදියක් ට්‍රැක්ටරයක ගැටීමෙන් එහි ගමන් කළ සිසුන් තිදෙනාගෙන් අයෙක් මරණයට පත් විය.
දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ.
අයියාත්, නංගීත් තවත් සමීප නෑයකුත් මෝටර්සයිකලයේ ගිය බව කියති.