යතුරුපැදි කරුවෙක් මරුට


කොස්ගොඩ සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඔහු ඉඳුරුව පදිංචිකරුවෙකි.