බණ්ඩාරගම දිසා රෝහලේ සුළු සේවකයකු ගමන් කළ යතුරු පැදියක් අනතුරට ලක්වී යතුරු පැදියේ කණ්ණාඩියේ යකඩ කූර ගෙළෙහි ඇනීමෙන් සුළු සේවකයා මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.