යතුරුපැදි අනතුරින් ගුරුවරයකු අවසන් ගමනේ


කොළඹ ගාලු පාරේ කොස්ගොඩ හෑගල්ලේ දී යතුරුපැදියක් විදුලි කණුවක හා තාප්පයක හැපී ධර්මාශෝක විදුහලේ ගුරුවරයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.