යතුරුපැදි අනතුරින් අක්කයි මල්ලියි මරු දකිති


යක්කලමුල්ල අකුරැස්ස මාර්ගයේ වඳුරම්මුල්ලේ දී යතුරුපැදියක් බසයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් අක්කා (29) සහ මල්ලී (24) තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කරද්දී මියගොස් සිටි බව පොලිසිය කියයි.