හොරණ තල්ගහවිල මාර්ගයේදී අද(30) අලුයම ලොරියක් හා යතුරු පැදියක් ගැටී යතුරු පැදියේ ගමන් කළ ඥාති සහෝදරයන් දෙදෙනා මිය ගිය බව පොලිසිය කියයි.