යතුරු පැදිය දෙන්නකුට මරු කැඳවයි


හංවැල්ලේ හා හොරණ යතුරු පැදි අනතුරු දෙකකින් ගාල්ලේ අලෙවි ප්‍රවර්ධන නිලධරයකු හා රියදුරකු මිය ගිය බව පොලිසිය කියයි.