බණ්ඩාරගම වැල්ලමිල්ල සේනපුරදී යතුරු පැදි තුනක් එකිනෙක ගැටීමන් පිය පුතු දෙදෙනකු ඇතුළු පස් දෙනෙක් තුවාල ලැබූහ. ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.