යතුරු පැදි අනතුරින් දෙදෙනෙක් මරුට


කුරුණෑගල, කුලියාපිටිය බරිගොඩ  පන්සල්   හංදියේ යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනෙක් මියගොස් දෙදෙනෙක් කුලියාපිටිය රෝහළට ඇතුලත් කර ඇත.

අද අළුයම 12.35 ට පමණ මෙම අනතුර සිදු විය.